Skip to content Skip to footer
පත් ඉරු116
පරිමාණයසෙන්ටිමීටර් 43 × 6
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘ඡො’ තෙක්

කම්බසෙන්ටිමීටර් 44 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නත්‍වාහං භවකනතාරං තරණං රතනතතයං පකාසෙසසාමි
භාසාය සද්‍ධමමං දීපවාසීනං෴ සකල සත්‍ව වගර්‍ගයා කෙරෙහි පතල කරුණාවෙන් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුලෙලහි
දාන සීලාදි සමතිස් පෙරුම්පුරා බොධිපර්‍ය්‍යංකා රුඪ ව මාර පරාජය කොට සවාසන සර්‍වකෙලශයන් නසා බුදු වු සර්‍වඥ
රාජොතතමයානන් වහන්සේ ගේ සද්‍ධමර්‍මය පවතින කාලය බුද්‍ධොත්පාද කාලය නම…
සද්‍ධමර්‍ම ශ්‍රවණයක් වත් දන් නුදුත් තොපට මතු මනුෂ්‍යාත්මභාවය ප්‍රතිලාභයක් වත් දුලර්‍ලභ හෙයින් සිතෙයි ලොභමාශචර්‍ය්‍ය
වු අකුසලයන් පහ කොට ශ්‍රද්‍ධා ප්‍රඥාදී වු කුශලයන් වඩාගෙන සිතුනු විට සිත සනෙතාෂ උපදවනනා වු මරණාසනනයෙහි
සිහිවනනට සුදුසු වු උතුම් වු දන්‍දීම උපන් තැන්හි භව භොග සමපත් ලැබ මතු මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනා
පරිදෙදන් උත්සාහ කටයුතු෴ දාන පරිචෙඡදය යි෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴

විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com