Skip to content Skip to footer
පත් ඉරු27
පරිමාණයසෙන්ටිමීටර් 39 × 6.2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඪී’ දක්වා 
කම්බසෙන්ටිමීටර් 39 × 6.3, කම්බවල පිටත කළු, කහ, රතු, වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබ දානං ධමම දානං ජිනාති සබබං රසං ධමම රසො ජිනාති
සබබං රතිං ධමම රතී ජිනාති තණහකඛයො සබබ දුකඛං ජිනාති෴ තව ද අප බුදුන් විශාඛා මහ උපාසිකාවන් ගෙන්
ලද පූර්‍වාරාම පූජා නම් කවර යත්෴ මේ එ විශාඛාවන් ගේ පිලිවෙල කථාව ය…
අකුසලයන් පහ කොට ශ්‍රද්‍ධා ප්‍රඥාදී වූ කුශලයන් වඩාගෙණ සිතුණු සිතුණු විට සිත සනෙතාස උපදවනනා වූ
මරණාසනනයෙහි සිහිවන්නට සුදුසු වූ උතුම් වූ දන්‍දී මතු උපනුපන් තැන්හි භව භොග සම්පත් ලැබ මතු මෛත්‍රී බුදුන්
දැක නිවන් දකිනා පරිද්දෙන් උත්සාහ කටයුතු෴ දාන පරිචෙඡදය යි෴ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com