Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය හා සූත්‍රය Damsak Pewathum Suthra Sannaya ha Suthraya

පත් ඉරු39
පරිමාණයසෙන්ටිමීටර් 38.3 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෘ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 38.7 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ෂ මා විසින්
විසුද්‍ධ බු`ධින් ප්‍රසිද්‍ධ බෞද්‍ධ විධගධ සකල ශ්‍රොත්‍රැ ජනමණඃ ප්‍රසාදජනක වු උතුම් මෙම මගුල් ධම්සක් පැවතුම් සූතත්‍රානත
ධමර්‍ම දෙසනාව෴ මා විසින්,, එවන් සුතං,, මේයාකාරයෙන් අසන ලද මෙසෙ ම අසන ලදී,, නොහොත් මෙ මාගෙ
ශ්‍රැතිය…
යාමානං දෙවානං සදදං සුත්‍වා තුසිතා දෙවා සදද මනුසසාවෙසුං තුසිතා දෙවානං සදදං සුත්‍වා නිමමානරති දෙවා සදද
මනුසසාවෙසුං එතං භගවතා බාරානසියං ඉසිපනනෙ මිගදායෙ අනුතතරං ධමමචකකපවතතිතං අපපතිවතතියං සමනෙන
වා බ්‍රාහමනෙන වා දෙවෙන වා බ්‍රහමුනා කෙනචි වා ලොකසමිං෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com