ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් දම්සක් පැවැතුම් සූත්‍ර පදාර්ථ Dhamsak Pewathum Suthra Pradartha ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු18පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 6පත් ඉරු අංකනය‘ටෟ’ සිට ‘ඨෟ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුෂමත්‍වූ මහා කාස්‍යප සථවිරයන් වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාදජනක වූ මේ ධම්සක් පවතුන් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන ලදි,, එකං සමයං,, ගර්‍බභවක්‍රානති සමය ජාති සමය සංවෙග සමය අභිණිසක්‍රමන සමය …ද්‍වෙ මෙ භිකඛවෙ යන පදය ආදී කොට නත්‍ථිදානි පුනබභවොති යන පදය දක්‍වා ශ්‍රී මුඛ පාළි වූ බුද්‍ධ භාසිතය වනෙන ය෴ ඉදමවොච යන තැන් පටන් අඤඤාසි වත භො කො(ඬ)ඤෙඤාති යනුවෙන් වදාළ උදාන වචනය හැර සෙසු සියලල ශ්‍රාවක භාසිත ය යි දත යුතු෴ ධම්සක් පවතුන් සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴ සි`ධිරසතු෴ ශුභමසතු෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0027What's your reaction?0Cool0Bad0Happy0Sad