Skip to content Skip to footer

දම්සක් පැවතුම් සූත්‍ර සන්නය හා පද ඇනුම Damsak Pewathum Suthra Sannaya Ha Pada Anuma

පත් ඉරු

83,

පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝූ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 42 × 5.9, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මේ,, ආයුසමත්‍වූ,, මහා කාස්‍යප සථවිරයන් වහන්‍ෂ මා විසින්
විසුද්‍ධ බු`ධින් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජණ මනඃ ප්‍රසාද ජනක වූ මෙ ධමසක් පැවතුන් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,,
මේ ආකාරයෙන් අසන ලද මෙසෙ ම අසන ලදී,, එකං සමයං,, ගර්‍බභාවක්‍රානති ජාතිසමය,, සංවෙග සමය,, අභිනිසක්‍රමන
සමය…
ධමමචකකං පවතතිතං පද ඇනුම නිසඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ ආකාස සින්‍ධු වන පාද
පපබබසෙට්ඨා භුරිසූ මෙරු ගිරිකන්‍දර සාගරට්ඨා ඉචෙජවමාදිසු නිවාදිත භුතසෙට්ඨා පුඤඤානුමොදථ දෙවගනා පහට්ඨා෴
පුරත්‍ථිමෙණ ධතරට්ඨා දකඛිණෙ ච විරුළහකො පචඡිමෙන විරුපකෙඛා කුරො උතතරං දිසං චතතාරො තෙ මහාරාජා
ලොකපාල යසසසිණෙ පුඤඤං තං අනුමොදිත්‍වා චිරං රකඛනතු ලොක සාසනං෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com