Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය, මෛත්‍රී වර්ණනාව (අසම්පූර්ණ යි) Damsak Pawathuma Suthra Sannaya,Mithri Warnanawa (Asampuranai)

පත් ඉරු18
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 5.5
පත් ඉරු අංකනය‘ඛී’ සිට ‘ගී’ දක්වා 
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ,, මා විසින් මේ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත්‍වු බුදු රජ තෙම,, බාරානසියං,, බාරා ය නසී ය යන ගඟාද්‍වයකින් ප්‍රතිමඬිත වූ හෙයින් බාරානසී නම් වූ පුරප්‍රවරයෙහි … ශ්‍රී ලංකාධිපති වු දෙවි මහා රාජොතතමයානන් ප්‍රධාන කොට ඇති සියළුැ ම අමාත්‍ය මඬලයාට ද,, උභයවිහාරගත මහ සංඝයා වහන්සේට ද,, අප ගේ ආචාය්‍යෙ_පාද්‍ධ්‍ය දෙමවුපිය ගුරුවරාදීන්ට ද,, නරකාදි
වු සතර අපායෙහි දුක් විදිනා වූ සත්‍වයන්ට ද,, සීළුැ ම හිතාහිත සත්‍වයන්ට ද,, අයිති වෙමින් සවගර්‍ග මොක්‍ෂ සමපතති ප්‍රතිලාභය සි`ධිය වෙ වා ෴ පෙ ෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ ෂුපපතිට්ඨාමි සාසණෙ ෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com