Skip to content Skip to footer

දස කුසල් අකුසල් පිළිබඳ සඳහන් ධර්ම කාණ්ඩයක් Dasa kusal Akusal Pilibada Sadahan Darma Kandayak

පත් ඉරු05
පරිමාණයසෙන්ටිමීටර් 47 × 6
පත් ඉරු අංකනයකොම්බුවේ සිට ‘ද’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය෴ තව ද අප ගෙ තිලොගුරු බුදු රජානන්‍වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන
සමයෙහි තවුතිසා භවනයෙහි වසන තිස්තුන් කොටියක් දෙවියන් හා මහා බ්‍රහමයා සාතාගිර නම්
යක්‍ෂයා ඇතුළු ව නව කෙල ලක්‍ෂයක් යකුන් හා සමඟ බුදුන් කරා අවුත් එකත් පස් ව සිටියාහ෴
එවේලෙහි …
තෙද බල ගුන බල ද වේද නක්ශසත්‍ර නිඝඬු යන සූ ශට සිල්පයෙහි නිපුන ව ත්‍රිපිටක ධමර්‍මය දැන
කෙත් වත් උයන් වතු ජලකක්‍රීඩාවට පොකුනු ද මනා වූ පිරිවර ද දැසි දසි ගව මහිසදි ව සළු කසී සළු
පටකඩ දෙවාංඟය කොම කොසය්‍යාදි වසත්‍ර ජාතිය ද යන නොයෙක් සිරි ශපත් ලැබ එක් තිස් කල්පයක්
මුළුලෙලහි එහි ශපත් අනුභව කෙරෙමින් කෙලවර නිර්‍වාන සමපතතියට පැමිනෙන්නේ ය යි
නාථෙසවරයිනි වදාල සේක෴ සි`ධිරසතු෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com