Skip to content Skip to footer
පත් ඉරු76
පරිමාණයසෙන්ටිමීටර් 53.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞාම්’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනො පුබබඞඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා චෙ
පදුට්ඨන භාසති වා කරොති වා තතො නං දුකඛ මන්‍වති චකකංව වහතො පදං෴ ධමමා,, වෙදනාදි සකන්‍ධත්‍රය
සංඛ්‍යාත අරූපධර්‍මමයො,, මනො පුබබඞඟමා කාමාවචාරාදි භෙදයෙන් චාතුර්‍බභූමික චිතතය පූර්‍වාඟම කොට ඇතතා
හ නිසසත්‍ව නිජජීවාත්‍ර්‍ථයෙන් ධර්‍මම නම් වූ වෙදනාදි සකන්‍ධත්‍රය සංග්‍රහිත සියළු සියළු චෛතසිකයො චිතතයා හා
එකොතපාද එකනිරොධ එකාලඹන එක වසතුක වූවාහු ද…
චුදදසා කොධවගගමහි මලවගෙගක වීසතිසතතරසා ච ධමමට්ඨමගගවගගම්හි සොලස෴ පකිණෙණ සොළසා
ගාථා නිරයෙනාගෙච චුදදස ද්‍වාවීසාව තණහාවගගමහි තෙවීසා භිකඛුවගගකා෴ චතතාලීසා ගාථායො බ්‍රාහමණෙ
වගගමුතතමෙති෴෴ ගාථා සතානි චතතාරි තෙවීසා ච පුනාපරොං ධමමපදෙ නිපාතමහි දෙසිතාදිචචබන්‍ධුනාති෴
සබෙබසතතා සුඛපපතතා අවේරා ච අනාමයා දීඝායුකා අඤඤමඤඤංපි යාපපෙපානතු නිබබුතිං෴෴ ධර්‍මමාම්‍රත
ධමපියා සනනය යි෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ සි`ධිමභවතු සබබදා෴෴ මේ ලිවු පිමපුරා
තවද බුදුවෙමවා ලොවුතුරා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com