Skip to content Skip to footer

දම්පියා සන්නය Dampiya Sannaya

පත් ඉරු76පරිමාණයසෙන්ටිමීටර් 53.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞාම්’ දක්වා,කම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනො පුබබඞඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨන භාසති වා කරොති වා තතො නං දුකඛ මන්‍වති චකකංව වහතො පදං෴ ධමමා,, වෙදනාදි සකන්‍ධත්‍රය සංඛ්‍යාත අරූපධර්‍මමයො,, මනො පුබබඞඟමා කාමාවචාරාදි භෙදයෙන් චාතුර්‍බභූමික චිතතය පූර්‍වාඟම කොට ඇතතා හ නිසසත්‍ව…

දම්පියා සන්නය Dampiya Sannaya

පත් ඉරු54පරිමාණය අඟල් 13 3/4 × 2.1පත් ඉරු අංකනය‘ක’ සිට ‘වෘ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනොපුබබංගමා ධමමා මනොසෙට්ඨං මනොමයා මනසා චෙ පදුට්ඨන භසති වා කරොති වා තතො නං දුකඛමන්‍වති චකකංව වහතො පදංගගග කිංදදො බලදො හොති වණණදො කිංදදො සුඛදො හොති කිංදදො හොති චකඛුදො යො සබබදදො හොති තමෙම අකඛාහි පුචඡිතො෴ අනනදො බලදො…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com