Skip to content Skip to footer
පත් ඉරු8
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5
පත් ඉරු අංකනයඅංකනය කර ඇත්තේ සිංහල ඉලක්කම්වලිනි
කම්බනැත.
වැඩිදුර විස්තරයපුසානතකාසවිනිමූලා පූර්‍වභද්‍රනතුවාසවඃ එක `වී ත්‍රී දසාෂට`ච බුදවාරෙ නයෝජයෙත්෴ පුස,, රේවතිය ද,, අනතක,,
බෙරණය ද,, අසවිනී,, අසවිදය ද,, මුල,, මුලය ද,, පූර්‍වභද්‍ර`ච,, පුවපුටුපය ද,, වාසවඃ,, දෙනටය ද,, එක,, පෑලවිය ද,, `වී,,
දියවක ද,, ත්‍රී,, තියවක ද,, දස,, දසවක ද,, අෂට`ච අටවක ද,, බුදවාරෙ,, බදාදා දවස්හි,, නයොජයෙත්,, නො යොදන්නේ
යි …
සාලසෙක,, වෛරි,, සුවිසෙසක,, නාග,, තිසෙකැ යි යන මොහු අසවිදාදී නක්‍ෂත්‍රයන් ගේ විස ඝටිකා සිටිනා පෑ
ගනන් වනෙන් යි෴ සංඛ්‍යකලානං තුරඟාදිභානං මෙතාසු නාඩිසුගතාසු යත්‍ර කලාසවතශ්‍රොවිසනාම දොසාකුර්‍ය්‍යාත්
විසංමත්‍රසුභංතකූර්‍ය්‍යාත්෴ තුරඟාදිභා නම් අසවිද ආදි නැකත් සත් විසසහි කලාව නම්,, සංඛ්‍ය නැකත් පෑ ගනනින්,,
එකාසු නාඩිසුතාසු…
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com