Skip to content Skip to footer

ජන නන්දන සංග්‍රහය, බෝධිසත්ව චරිතය, ඉසිපතනාරාම පූජා කථා, වේළුවනාරාම පූජා කථා, Jana Nandana Sangrahaya,Bodisathwa Charithaya,Isipathanarama Puja Katha,Weluwanarama Puja Katha

පත් ඉරු184
පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘පෘ’ දක්වා
කම්බ

සෙන්ටිමීටර් 42 × 5, 1/2 කම්බා පිටත කළු පැහැති පසුබිමක් මත කහ වර්ණයෙන් මල් කීපයක්
සිතුවම් කර ඇති අතර, කම්බා වටා කහ පැහැයෙන් රේඛා මෝස්තර දමා ඇත.

වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සබබ දානං ධමම දානං ජිනාති සබබං රසො
ධමම රසො ජිනාති සබබ රතිං ධමම රතිං ජිනාති තංහකඛයො සබබ දුකඛං ජිනාති ෴ මහා කරුනිකං
බුද්‍ධං ධමමං සංඝ`ච වන්‍ධිතං කරුනී සබබ සතතානං කරෙහි ජණ නන්‍දනං ෴ යනාදීන් දක්වන ලද

නමස්කාර වූ පූජා ය යි ප්‍රතිපත්ති පූජා ය යි යනාදී වසයෙන් සඛ්‍යා පථයට අවිසය වූ අත්භූත වූ
පූජාවන් ලත් හෙයිනුත් එසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනුත් මෙසේ වූ අපප්‍රමාණ පූජා ලැබීමට සුදුසු
හෙයිනුත් මාගේ බුදුහු අර්‍හත් නම් වන සේක ෴෴ එසේ හෙයින් කියන ලදි ෴ පූජා විසේසං
සහපචචයෙහි යසමා
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com