Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 45 × 3
පත් ඉරු අංකනය

අංකනය කර නැත

කම්බනැත
වැඩිදුර විස්තරය 

එක සින්හ දෙක උරු තියවක ගජ කර ණ
ජලවක කුකුළු පස දිවි සය එළු කර ණ
සත ගව අට සින්හ නව සූකර යි ය ණ
දසවක ගජ කරන දැන ගැන් නියම දැ ණ …
අකෙක්‍රා සුකෙක්‍රා බුදස් චන්‍ද්‍රස් ශනෙරුං මනත්‍රි මහිසුතඃ ෴ අකෙක්‍රා,, ඉරු යි,, සුකෙක්‍රා,, සිකුර යි,, බුදස්,,
බුදහු යි,, චන්‍ද්‍රස්,, චන්‍ද්‍රයා යි,, ශනෙරුං,, සෙනසුර යි,, මනත්‍රි,, බ්‍රහස්පොති යි,, මහිසුතඃ,, අඟහරුවා යි ෴
හොරා හත ෴ හරිහර සුමණ සහසකකු කුජ බුද ගුරු කුජ බුද ගුරු සුකක්‍ර ශනි රාහු බඹහු කරණ හත
හෝරා හත මම ලියුව්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com