ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් කථාවත්ථුප්පකරණය (අසම්පුර්ණ යි) Kathawaththuupakaranaya (incomplete) ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු302පරිමාණයසෙන්ටිමීටර් 65 × 5.5පත් ඉරු අංකනය‘26’ සිට ‘474’ දක්වාකම්බසෙන්ටිමීටර් 68 × 6.1, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය…පුගගලො සන්‍ධාවති අසමාලොකං පරසමාලොකා ඉමං ලොකනති න හෙවං වතතබෙබ෴ පෙ෴ පුගගලො සන්‍ධාවති අසමාලොකං පරං ලොකං පරසමාලොකා ඉමං ලොකනති ආමනතා අංඤ පුගගලො සන්‍ධාවති අසමාලොකං පරංලොකං පරසමාලොකා ඉමං ලොකනති න හෙවං වතතබෙබ෴ පෙ෴ පුගගලො සන්‍ධාවති අසමාලොකා…අපරිනිපපණණං අංඤතාවින්‍දියං අපරිනිපපණණනති න වතතනිබබතති මෙකධිපපායො රුපං අපරිනිපපණණං අංඤතාවින්‍ද්‍රියං අපරිනිපපණණනති෴ මහා නියාමො අනුසසයා නිගගහො ඛුදදක පංචමා පරපපවාද මදදනො සතත මූල පමාහිතා උජෙජානතා සතත සමයොති෴ කථාවත්‍ථුපකරණෙ වී…භාණවාරං නි`ඨිතං෴ නි`ඨිතං කථාවත්‍ථුපකරණං෴ සි`ධිරසතු෴෴෴(ශ්‍රී බුද්‍ධවර්‍ෂ 2471෴ සකවර්‍ෂ 1849෴ 1928 ක්‍වු පෙබරවාරි මස 23 වෙනි දින෴ විජේසුන්‍දර නිකුලස් අපපුහාමි වන මම විසින් ලියා නිමවන ලදී෴෴෴)විශේෂ සටහන්:පත් ඉරු බෙහෙවින් දිරා ගොස් ඇත.පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0006What's your reaction?0Cool0Bad0Happy0Sad