Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 83 × 5.5
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘කා’ දක්වා

කම්බනැත
වැඩිදුර විස්තරය 

විසන්බ්‍ර සතසෙනට අන වින පැමිනි කල හරිනට දු රු
නොසන් ඔලවන් රුපුන් බින්‍දා ජය මෙ ගතතා අමයු රු
තොසක්වඩ වනි ඔඩඩි කුමරුට පුදය දුනනා අමයු රු
අසන් ඔඩඩිස යකුට පිදෙනිය දුනනු රඟ පෙර රුසිව රු …
යකුන්ට යක්‍ෂනියන්ට කැප වෙචචි පිදේනි පුදවලකකන්වලට මෙහි ආතුරඉන් නමින් මල් බුලත් රං පනන්
දෙහි මල් පැන් දී කය නිදහස් උනා ලෙසින් කයට පැමිනි කෝටියක් ලෙඩ කෝටියක් ලෙඩ කෝටියක්
උපද්‍රගතිවල් දුරු කරනා ආනුභාවනතං බුද්‍ධ රත්නේ ධමම රත්නේ සංග රත්නේ අඥාවෙන් ආනුභාවෙන්
මල් බුලත් රං පනං දෙහි මල් පැං කැටුව සතුට ු ව …

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com