Skip to content Skip to footer
පත් ඉරු234
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණෘ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසසශරීරතාසතං කඤඤා සහසසානි
ආමුතතමණිකුඬලා එකසසපදවීතිහාරසස කලං නාගඝනති සොලසිං෴ යන මෙ ගාථාව තිරතනයෙහි ඇදිහිලි ඇති පින්
පවු මෙය යි ශැබැවින් දනනා වු සත්පුර්‍ෂයන් නිසා වදාරන ලදි෴෴ හේ කෙසේ ද යත්෴ රන් ශැත් රන් පොරොදු
ආදී සියළු හසත්‍යාලංකාරයෙන් සරහා නිමවන ලද සර්‍වලක්‍ෂණ සමපනනවු උතුම් වූ ඇතුං ලක්‍ෂයක් ද එසේ ම සියළු
අසවාලංකාරයෙන් සරහා නිමවන ලද ශරීර සොභා ඇති වූ …
දෙවිද්‍යචක්‍රර්‍වත්‍ථින් විසින් වර්‍ණණනිය්‍ය වු මෙ උමන්දා නිමි෴෴෴෴ උත්පතතිඃ ශුද්‍ධවන්සෙ වර
ප්‍රර්‍ෂපදපප්‍රාත්‍ර්‍ථනාබොධිබෞ`ධිඃ ශුද්‍ධබු`ධිඃ දශගජබලවාන් වජ්‍රකයසස කීර්‍තතීම් ධර්‍මමාසාකසස්‍ය තෙජොධනජධනපතිඃ
කාමාදෙවශ්‍යරුපම් දානං වෙසසනතරාත්මාමමභවතු සදා බොධිපර්‍ය්‍යංක ලාභා෴෴ මෙ ලී ය පින්පුරා෴ විධ සවු
ශපත් නිතොරා෴ නො වැද බිය සසරා෴ මමඳ බුදුවෙමම ලොවුතුරා෴ සි`ධිරසතු෴සමා`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com