Skip to content Skip to footer
පත් ඉරු217
පරිමාණයසෙන්ටිමීටර් 38 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෲ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසසසරීරථාසතං කඤඤා සහසසානි
අමුතතමනිකුඬලා එකසසපදවිථිහාරසස කලං නාගඝති සොළසිං෴ යන මෙ ගාථාව තිරතනයෙහි ඇදිහිළි ඇති පින්
පව් මේ ය යි ශබවින් දනනා වූ සත්පුරුෂයනනිසා වදාරණ ලදී෴ හේ කෙසේ ද යත්෴ රන් ශත් රන් පොරොදු ආදි
වු සියළු හසත්‍යාලංකාරයෙන් සරහා නිමවන ලද සර්‍වලක්‍ෂණ සම්පනන වූ උතුම් වූ ඇතුම් ලක්‍ෂයෙක් ද එසේ ම සියළු
අසවාලංකාරයෙන් සරහා නිමවන ලද අසුන් ලක්‍ෂයක් ද …
එක්‍වන් නිරනතරයෙන් ගුන සදහම් කිරීම් ද කාය වාක් මනඃ යන ද්‍වාරතත්‍රයෙන් වදනා වූ නො වැදද දි සිහිනුවනින් යෙදී
සියළු සතුන් කෙරෙහි මයිත්‍රීයෙන් යුකත ව සුවසේ වාසය කටයුතු෴෴෴ උමන්‍දාව නිමී෴෴෴ මඟලො
නාම නාමෙන උපසනෙතාන භිකඛුනා මෙතෙතය්‍යා දසසනත්‍ථාය පොත්‍ථකං ලීනං ඉදං෴෴෴ මේ ලිවු පින් පුර
ා විද සවු ශපත් නිතොරා නො වද බිය සසරා මම ද බුදු වෙම්වා ලොවුතුරා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com