Skip to content Skip to footer
පත් ඉරු61
පරිමාණයසෙන්ටිමීටර් 50 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝී’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස
තථාගතයො කරුණාකරො
පයාථමොසසජජ සුඛපපදංපදං
අකාපරත්‍ථං කලිසමභවෙභවෙ
නමාමිතං කෙවල දුකකරංකරං
කාරිතෙ තෙන පාසාදගොපුරාදිවිභූසිතෙ සගගක…වතතෙතායාස යස්මිං පටිබිඹතෙ මහාජෙතවනාඛ්‍යම්හි විහාරෙ සාධු
සම්මතෙ සරොගාමසමූහම්හි වසතාසන්තවුත්තිනා සද්‍ධම්මඨිති කාමෙන මොගගලලානෙන ධීමතාථෙරෙණ රචිතා එසා
අභිධානපපදීපිකා෴෴ සිද්‍ධම්෴෴

(සුගතාබදම්, ධනභූරිඃ, කී හෙයින් ශ්‍රී බුද්‍ධවර්‍ෂයෙන් දෙදස් හාරසිය නමයක් වූ ධනු රවි සිවු විසි භාග වු පසලොස්වක
ලත් රවි දින … කලායෙහි ලියවා කරණ ලද ජිනව`ශ පොඩි උන්නාන්සේ ගේ අභිධානපපදීපිකාව යි෴෴෴)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com