Skip to content Skip to footer

අභිධානප්පදීපිකා සන්නය Abidanppadeepika Sannaya

පත් ඉරු126
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෛ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ කරුණාකරො,, කරුණාවට ආකර වූ,, යො තථාගතො,, යම්
සම්‍යක් සඹුද්‍ධයෙක් තෙම,, කරොපයතම්,, හසතපප්‍රාපත වූ,, සුඛපපදං,, ලොකොතතර සුඛ දායක වූ,, පදං,, නිර්‍වාණ පදය,,
ඔසසජජ,, හැර,, කලිසමභවෙ,, කිලුටටුව උතපතති සථාණ ව,, භවෙ,, සංසාරයෙහි,, කෙවල දුකකරං,, සියළු දුෂකල ක්‍රියා
කරන්නෙ,, පරත්‍ථං අකා,, පර වැඩ කෙලෙ ද,, තං,, එ තථාගතයං,, නමාමි,, වදිමි…
මහාජෙතවනාකඛ්‍යාමහි විහාරෙ,, ජෙතවන නම් විහාරයෙහි ද,, සාධු සමමතෙෂු,, ජනයන් විසින් ප්‍රශසත වූ,,
සරොගාමසමුහමහි,, විල්ගමමුල,, වසනා,, වසන,, සනති වුතතනා,, ශානති ව්‍රතති ඇති෴ සද්‍ධමමඨිතිකාමෙන,, දහම්
සිටුවනු කැමති,, මනා නුවනැති,, මොගගලලාන ත්‍ථරෙණ,, මොගලල්‍යායන සථවිරයන් විසින්,, එසා අභිධානපපදීපිකා,,
මෙ අභිධානපපදීපිකා නම් වූ නිඝඬු ශාතය,, රචිතා,, රචනා කරන ලදි෴ අභිධානපපදීපිකා සාන්‍යය යි෴෴
තිලොගුරු වෙමව෴ සි`ධිරසතු සුභමසතු ආරොග්‍යමසතු෴ සවසත්‍යසතු෴ කල්‍යනමසතු෴ චිරංජීවමසතු෴
බුදුවෙමවා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com