Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 40 × 3.5
පත් ඉරු අංකනය

පත් ඉරු අංකනය කර නැත

කම්බනැත
වැඩිදුර විස්තරය 

ඕනනමො අඟුලිමාල මහා භිකඛුං ධමර්‍මනේ භිකඛුංහේ මහා ගුන වීර්‍ය්‍ය සොබාගර්‍බගර්‍බ නිකඛමනතු නිකකයා
නමඃ ෴ ඕං බ්‍රහමයා නමඃ ෴ ඕං එලෙන්‍ද්‍රය නමඃ ෴ ඕං රූපාය නමඃ ෴ ඕං රාමාය නමඃ ෴ ඕං
මුඛාය නමඃ ෴ ඕං සත් ඉරු රාජාය නමඃ ෴ ඕං සවාමි විෂනු නමඃ ෴ ඕං මූල මනත්‍ර රාජයා නමඃ

ඕං භගවතී චාමුඬි මහෙසවරී බූම දේවී නමඃ ෴ ඕං වජ්‍ර චාමුඬී අනංගාදිපගි රතනසුන්‍දරී ත්‍රී නේත්‍රයානේ
දීරනි දුෂට දුෂට ඕස දිෂට දුෂට දුෂට ඕසදීහිකං කයි යඃ යඃ පොඃ සිවඃ ෴ ඕං කනඃ බිඹර අපර මේරු
පර්‍වතේ ඉඩ හරු නමඃ යඃ ෴ අඟුලිමාල රතන චාමුඬි මනත්‍රය යි ෴෴෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com