Skip to content Skip to footer
පත් ඉරු583
පරිමාණයසෙන්ටිමීටර් 67.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ප ගී’ තෙක්
කම්බ

සෙන්ටිමීටර් 70 × 6, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කලු වර්ණ භාවිතයෙන් මල් සහ මෝස්තර
රටා දැක්වීම් සිදුකර ඇත. කම්බ වටා පෙති කහ, කලු වර්ණ භාවිතයෙන් සිතුවම් කරන ලද පෙති මෝස්තර රටා
පෙළකි. කම්බ ඇතුළත වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් සිදු කර නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ
අනාථපිඬිකසස ආරාමෙ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචචසෙසාසුං භගවා එතදවොච …
දොසසස මොහසස කොධසස උපනාහසස මකඛසස පලාසසස ඉසසාය මචඡරියසස මයායසාඨෙය්‍යසස ථමහසස
සාරමහසස මානසස අතිමානසස මදසස පමාදසස අභිංඤාය පරිකඛයාය පහානාය ඛයාය වයාය විරාගාය නිරොධාය
චාගාය පටිනිසසගගාය ඉමෙ එකා දස ධමමා භාවෙතබබාති෴ එකාදස නිපාතො සමතෙතා෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com