පත් ඉරු583පරිමාණයසෙන්ටිමීටර් 67.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ප ගී’ තෙක්කම්බසෙන්ටිමීටර් 70 × 6, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කලු වර්ණ භාවිතයෙන් මල් සහ මෝස්තර රටා දැක්වීම් සිදුකර ඇත. කම්බ වටා පෙති කහ, කලු වර්ණ භාවිතයෙන් සිතුවම් කරන ලද පෙති මෝස්තර රටා පෙළකි. කම්බ ඇතුළත වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා…
