පත් ඉරු405පරිමාණයසෙන්ටිමීටර් 54 × 6පත් ඉරු අංකනය‘ඞෟ’ සිට ‘ඩඃ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය ...ටු කරවා බිසවුන් දුටු සොපණය මෙයයි විචාළහ෴ එ බමුනො සවපනය පරීක්‍ෂා කොට කියනනාහු දෙවයිනි දෙවීන් දුටුයෙ දරු සිණයෙක සුදු ඇත් පැටවෙක් ණම් බුදුවණ පුත් පැටවෙකැ යි යන මෙ අත්‍ර්‍ථය සුද්‍ධ පත්මයෙක් නම් බුද්‍ධ පතමයකැ යි යණ අත්‍ර්‍ථය එසෙ හෙයින් ප්‍රඥා නැමැති හසතයෙන් වෛනෙ…