පත් ඉරු83පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6.8පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞඃ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ යො සබබලොකමහිතො කරුණාධිවාසො මොකඛාකරො රවිකුලඹර පුණණචන්‍දා ඤෙය්‍යොදධිං සුවිපුලං සකලං විබුද්‍ධො ලොකුතතමං නමථ තං සිරසා මුනින්‍දං෴ මෙ කි ගුණ ඇතතා වූ තිලොකඥ වූ ෂඩභිඥ වූ දසබලඥාන ඇතතා වූ නාරායණ බලයෙන් සමන්‍විත වූ කෙලවරක් නැතතා වූ තිලොගුරු සම්‍යක්…
