පත් ඉරු202පරිමාණයසෙන්ටිමීටර් 41 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඩෙ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ලිඛායපාලිණා ධමමා නවකොටිසහසසකං කපපං අකඛරගනනාය චකකවතති භවිසසති෴ යී෴ යන මෙ ගාථාවෙහි අභිප්‍රාව නම් සුරාසුරවර මකුටමනි කිරණ තරුනප්‍රභාවි භාසුර පාදාරවින්‍ද වන්‍ද ඇති තිලොගුරු බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද හෙයින් සුත්‍රාභිධමර්‍මවිනය යන සවාසුදහසක් ධමර්‍මසකන්‍ධයන් අතුරෙන් එක්තරා දහම්…
