Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක්, බෝධිසත්ව චරිත ග්‍රන්ථිපදය, කුසල සූත්‍ර දේශනාව, සුමණ අනුරුද්ධ කථාව සහ ගුත්තිල ජාතකය Dharma Kandayak,Bodisathwa charitha Granthapadaya,Kusala Suthra Deshanawa,Sumana Anurudda Kathawa Saha Guththila Jathakaya

පත් ඉරු 80 පරිමාණය සෙන්ටිමීටර් 39.5 × 6 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ගි’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සම්ඹුද්‍ධසස෴ තව ද අප තිලොගුරු බුදුරජාන්‍වහනේසේ වේළුවනාරාමයෙහි වැඩ වසණ සමයෙහි තවුතිසා භවනයෙහි වසන තිස්තුන් කොටියක් දෙවියො මහා බ්‍රහමයා හා සාතාගිරි නම් යක්‍ෂයා ඇතුළුුව නවකෙළ ලක්‍ෂයකුත් හා සමග බුදුං කරා අවුත් එකත් පසක සිටියාහා෴ එ වේලෙහි එ විට ගඳ කෙලියෙහි වැඩ උන් තිලෝක සවාමි…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com