Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක් Dharma Kandhayak

පත් ඉරු21පරිමාණයසෙන්ටිමීටර් 33 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමොතසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ වෛශ්‍යනතරාත්ම භාවයට පැමින මවු කුසින් බිහිවූ කෙනෙහි ම අමමදන් දෙන්ට වසතු දන් මැණවැ යි කියා දොහොත් දිකෙකාට දහසක්..ල්වාගණ කිරි මවුන්ට දන්‍දී නැවත දන් ගනනා යාචක කෙනෙක් නැති හෙයින් කිරිමවුන්ට ම නව වාරයක දහස දහස දන්‍දී ඇලී ඇතු…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com