Skip to content Skip to footer

අභිධානප්පදීපිකා සන්නය (අසම්පූර්ණ යි) Abidanappadeepika Sannaya (asampurnai)

පත් ඉරු158පරිමාණයසෙන්ටිමීටර් 36.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤඃ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තථාගතො යො කරුනාකරොකරො පයාත මොසසජජ සුඛපපදං පදං අකාපරත්‍ථං කලිසමභවෙ භවෙ නමාමි තං කෙවල දුකකරංකරං෴ කරුණාකරො,, කරුණාවට ආකර වූ,, යො තථාගතො,, යමසම්‍යක් සඹුද්‍ධයෙක් තෙම,, කරොපයාතං,, හසතප්‍රාපත වූ සුඛපපදං,, ලොකොතතර සුඛදායක වූ,, පදං,, නිර්‍වානපදය,, ඔසසජජ,, හැර,, කලිසමෙභවෙ,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com