පත් ඉරු586පරිමාණයසෙන්ටිමීටර් 56 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘`චගෘ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපපසත්‍ථචරණං සරණං ජනානං බ්‍රහමාදිමොලිමණිං රංසි සමාවහංතං පංකෙරුහාභ මුදුකොමල චාරුවණණං වන්‍දාමි චකක වරලකඛණ මාදධානං෴෴ යන මෙ ගාථාව සකල ලක්‍ෂණ ගුණධාර ජගදෙසවර ශාසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගේ ශ්‍රීපාද යුගමයට නමසකාර පිනිස දක්‍වන ලදී෴ මෙහි අභිප්‍රාවනම්෴ සවර්‍ගග සමසත…
