පත් ඉරු
15
පරිමාණය
සෙන්ටිමීටර් 42.5 × 6.5
පත් ඉරු අංකනය
‘කා’ සිට ‘කඃ’ දක්වා
කම්බ
නැත
වැඩිදුර විස්තරය
රාමයෙහි,, විහරති,, සතත සතවෙත පතලා වූ මෛත්‍රී කරුණා මුදිතොපෙක්‍ෂාය යන චතුවි_ධාශර්‍ය්‍ය බ්‍රහම
විහරණයෙන් යුකත ව වැඩ වාසය කර වදාරණ සේක් ෴ අථ ඛො,, ඉක්බිතෙතන් හෙවත් එ කල්හි,,
මහා පජාපතී ගොතමී,, ගොත්‍ර වසයෙන් ගොතමි නම් වූ මේ කුමාරිකාවට නම් කරණ දිනයෙහි ලබන
ලද සත්කාර ඇති ...
යම් සීණාශ්‍රවයෙක් තෙම,, උලාරං…
