Skip to content Skip to footer

ප්‍රවර දක්ෂිණා විභංග සූත්‍ර ව්‍යාඛ්‍යානය (අසම්පූර්ණ යි) Pawara Dakshina Wibanga Suthra Wiyaknaya (Asampurnai)

පත් ඉරු15
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 6.5
පත් ඉරු අංකනය‘කා’ සිට ‘කඃ’ දක්වා
කම්බනැත 

වැඩිදුර විස්තරය 

රාමයෙහි,, විහරති,, සතත සතවෙත පතලා වූ මෛත්‍රී කරුණා මුදිතොපෙක්‍ෂාය යන චතුවි_ධාශර්‍ය්‍ය බ්‍රහම
විහරණයෙන් යුකත ව වැඩ වාසය කර වදාරණ සේක් ෴ අථ ඛො,, ඉක්බිතෙතන් හෙවත් එ කල්හි,,
මහා පජාපතී ගොතමී,, ගොත්‍ර වසයෙන් ගොතමි නම් වූ මේ කුමාරිකාවට නම් කරණ දිනයෙහි ලබන
ලද සත්කාර ඇති …
යම් සීණාශ්‍රවයෙක් තෙම,, උලාරං කමමඵලං,, දානයෙහි උදාර වූ කමර්‍මඵලය,, අභිසදදහං,, අදහමින්
ධමෙමන ලද්‍ධාසු,, දැහැමෙන් ලත් දාන වසතුවෙන්,, වීතරාගෙසු,, ක්‍ෂීණාශ්‍රව වු රඟතු,, විසයෙහි,, දානං
දදාති,, දන් දෙ ද,, තං ආමිෂදානං එ ආමිෂ දානය,, වෙ,, එකානතයෙන්,, විපුලන්ති,, ඉතා මහත්‍වු විපාක
එලවනෙන් ය යි,, බ්‍රෑමී,, මම කියමි වදාළ සේකී ෴ සි`ධිරසතු ෴ ප්‍රවර දක්‍ෂිනා විභඟ සූත්‍ර
ව්‍යාකඛ්‍යානය යි ෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com