Skip to content Skip to footer

පාලි වියරණ ග්‍රන්ථයක් Pali Wiyarana Granthayak

පත් ඉරු94පරිමාණයසෙන්ටිමීටර් 33.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෞ’ තෙක්කම්බනැත  වැඩිදුර විස්තරයනමො බුද්‍ධා යි෴ අකෙකා, සූර්‍ය්‍යා යි෴ අකෙකා, වරා ගස යි෴ අකො, එතං බෙරය යි෴ ... හෙ යනු ආමනත්‍රනයෙහි෴ හ යනු වාක්‍යාරමභයෙහි ද හාසයෙහි ද අනුග්‍රහයෙහි ද වැටෙ෴ හා යනු විෂාදයෙහි ද සොකයෙහි ද දුඃඛයෙහි ද වැටෙ෴ හි යනු හෙත්‍වත්‍ර්‍ථයෙහි ද විසෙසාත්‍ර්‍ථයෙහි ද …

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com