Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Sathipattana Suthra Sannaya

පත් ඉරු25පරිමාණයසෙන්ටිමීටර් 46 × 6පත් ඉරු අංකනයකර නැතකම්බනැත.වැඩිදුර විස්තරයවිස්කමභ නම් වෙයි එසේ වු `විප්‍රකාර විමුකතියෙන් යුකත නොවු කෙලෙසයන් හා එක්‍ව පවත්නා සිත ය යි දනෙන ය෴ ඉති,, මෙසේ,, අජඣතතං වා,, තමා ගෙ හො,, චිතෙත,, චිත්තයෙහි,, චිතතානුපසසි විහරති,, අෂට ප්‍රකාර ලොභ සහගත චිතතය ආදී නොයෙක් ප්‍රභෙද වූ ලෞකික චිතතයන් අනුව ගොස් නුවනැසින් බලමින් වාසය…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com