Skip to content Skip to footer

වුත්තමාලා සන්දේශ ශතක සන්නය (අසම්පූර්ණ යි) Vuththamala Sandesa Sathaka Sannaya (Incomplete)

පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6පත් ඉරු අංකනය‘කෛ’ සිට ‘ඛා’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයඅචඡාදනය කරණ ලදදා වූ,, කල්‍යානනත,, මනොඥ වූ අධසතානයක් ඇති හෙවත් යහපත් වූ විලිඹුවක් ඇති,, විචිතත චිතත,, විසිතුරු වූ චිත්‍ර කමර්‍මානතයෙන්,, ජලිතො,, බබලනනා වූ,, වත්‍ථා ඉව,, වසත්‍රයක් මෙන්,, සන්‍දිසසතෙ,, දක්නා ලැබේ෴ අචඡාදීන වසත්‍රයා ගෙ,, එක් විලිඹුවක් ම පෙනෙන හෙයින් මෙහිදු පුර නැමති කානතාව විසින්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com