පත් ඉරු21පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5පත් ඉරු අංකනය‘ඛ’ සිට ‘ගු’ තෙක්කම්බසෙන්ටිමීටර් 45.5 × 5.5, කම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කළු සහ කහ වර්ණ භාවිතයෙන් මල් ලියකම් හා මෝස්තර රටා සිතුවම් කර ඇත. කම්බ ඇතුළත රතු පැහැති පසුබිමක් මක කහ, රතු, කොළ සහ කළු වර්ණවලින් සස ජාතකයේ අවස්ථා කීපයක් සිතුවම් කර ඇත. ඒ අනුව…
