Skip to content Skip to footer

අවවාද පරිච්ඡේදය, දාන පරිච්ඡේදය, මිගපොතක වස්තුව, පංචසත භික්ෂූහු වස්තුව, සද්ධෙය්‍ය වස්තුව, දහම්සොඬ කථා වස්තුව Avavada Paricchedaya, Dana Paricchedaya, Migapotaka Vasthuva, Pamcasata Bhiksuhu Vasthuva, Saddheyya Vasthuva, Dhamsoda Katha Vasthuva

පත් ඉරු165පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ධෘ’ තෙක්කම්බසෙන්ටිමීටර් 47.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නත්‍වාහං භව කනතාරං තරනං රතනතතයං පකාසෙසසාමි භාසාය සද්‍ධමමං දීපවාසිනං෴ සකල සත්‍ව වගර්‍ගයා කෙරෙහි පතල කරුණාවෙන් සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුලෙලහි දාන සීලාදී සමතිස් පෙරුමපුරා බොධිපර්‍ය්‍යංකාරූඪ ව…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com