136bet.com.br
1win.br.com
5winS.com.br
aviator.com.az
aviator-game.mw
investvostok.ru
oren-sarmats.ru
spicybet.com.br
tigrinho.br.com
urbanofficearchitecture.com
Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Dhamsak Pewathum Suthra Pada Anuma Saha Sannaya

පත් ඉරු 42 පරිමාණය සෙන්ටිමීටර් 39.5 × 5.5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ගෟ’ තෙක් කම්බ  නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසීයං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා... නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා…

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Dhamsak Pewathum Suthra Pada Anuma Saha Sannaya

පත් ඉරු22පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ තෙක්කම්බසෙන්ටිමීටර් 45 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴…

මහා සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම සහ සන්නය (අසම්පූර්ණ යි) Maha Sathipattana Suthra Pada Anuma Saha Sannaya

පත් ඉරු123පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජො’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං නාම කූරූනං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං එවං,, එකං සමයං,, භගවා කූරූසු විහරති,, කමමාසසධමමං නාම,, නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු…

සතිපට්ඨාන සූත්‍ර සන්නය හා පද ඇනුම Sathipattana Suthra Sannaya Ha Pada Anuma

පත් ඉරු163පරිමාණයසෙන්ටිමීටර් 45 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤාම්’ තෙක්කම්බසෙන්ටිමීටර් 45 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසදමමං නාම කුරුණං නිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච෴ එවමෙම…

සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය Sathipattana Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු129පරිමාණයසෙන්ටිමීටර් 46 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46 × 6, කම්බ වර්ණ ගැන්වීම් කොට නැත. කම්බ පිටත පසාරු කොට අඳින ලද මල් යුගලය බැගින් ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං නාම කුරුනං නිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ…

සාලෙය්‍ය සූත්‍ර පද ඇනුම Saleiya Suthra Pada Anuma

පත් ඉරු14පරිමාණයසෙන්ටිමීටර් 45 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ තෙක්,කම්බසෙන්ටිමීටර් 46.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භිකඛු සංඝෙන ස`ධිං යෙන කොසලානං සාලා නාම බ්‍රාහමණ ගාමො ...වසරි෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,,…

වෙලාම සූත්‍ර පද ඇනුම Welama Suthra Pada Anuma

පත් ඉරු13පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමේ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, සාවත්‍ථියං,, ජෙතවනෙ,, අනාථපිඬිකසස ආරාමෙ,, විහරති෴ අථ ඛො අනාථපිඬිකො ගහපති යෙන භගවා තෙනුපසංකමි උපසංකමිත්‍වා ... ඉදමවොච…

විභංගට්ඨකථා (අසම්පූර්ණ යි) Vibhamgaṭṭhakatha (incomplete)

පත් ඉරු94පරිමාණයසෙන්ටිමීටර් 55 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෛ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ චතු සචච දසො නාථො චතුධා ධමමසඟණී පකාසයිත්‍වා සඹුද්‍ධො තසෙසව සමතනතරං෴ උපෙතො බුද්‍ධ ධමෙමහි අට්ඨාරසහිනායකො අට්ඨාරසනතං ඛන්‍ධාදි විභඟානං වසෙතයං෴ විභඟං දෙසයි සත්‍ථා තසස සංවණණනාකකමො ඉදානි යසමා සමපතෙතා තසමා තසසත්‍ථ වණණනං෴ කරිසසාමි විගාහිත්‍වා පොරානට්ඨකථා නයං ... අකඛිකූපකෙසු සදා සදා…

වසල සූත්‍ර පද ඇනුම Wasala Suthra Pada Anuma

පත් ඉරු3පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කි’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ෴ මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, සාවත්‍ථියං,, ජෙතවනෙ,, අනාථපිඬිකසස ආරාමෙ,, විහරති෴ අථ ඛො භගවා පුබබණහ සමයං නිවාසෙත්‍වා පතත චීවරං ආදාය සාවත්‍ථියං පිඬාය පාවිසි෴ අථ ඛො,, භගවා,, පුබබණහසමය ...…

මහා සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම (අසම්පූර්ණ යි) Maha Sathipattana Suthra Pada Anuma (incomplete)

පත් ඉරු29පරිමාණයසෙන්ටිමීටර් 47 × 5.5පත් ඉරු අංකනය‘11’ සිට ‘38’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසදමමං නාම කුරුණං නිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච ... භිකඛවෙ, සතතාණං, විසු`ධියා, සොකපරිදදවාණං, සමතිකකමාය, දුකඛ දොමණසසානං, අත්‍ථගමාය ඤායසස අධිගමාය, නිබබානසස,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2026.   labunoruwakanda@gmail.com

Siente la calidez de la victoria en Ardente Casino, la plataforma que inyecta pasión a cada una de tus jugadas. Con un motor de juego de última generación y una estética cautivadora, elevamos el estándar del iGaming para ofrecerte botes espectaculares dentro de un marco de confianza y profesionalidad inigualable.

Únete a la comunidad de Nomini y vive una aventura frutal cargada de cashback y giros gratis semanales. Este casino se distingue por su enfoque creativo y una atención al cliente dedicada, convirtiendo cada visita en un viaje lleno de color, transparencia y múltiples posibilidades de ganar a lo grande.

El horizonte de la fortuna brilla con más fuerza en Wonaco, el espacio ideal para quienes buscan el equilibrio perfecto entre lujo y tecnología. Descubre mesas exclusivas y una gestión de pagos de élite, todo diseñado para satisfacer las demandas de los jugadores que buscan un casino seguro con un toque de clase internacional.

Transforma tus giros en un evento de gala en Billionaire Spin Casino, donde la generosidad y el lujo son las reglas de oro. Te ofrecemos un acceso privilegiado a las innovaciones más potentes del sector, asegurando que tu experiencia de juego sea siempre segura, emocionante y digna de un verdadero multimillonario.

Step into the exciting world of Zoome Casino, where innovative slots and table games create endless entertainment and opportunities to win big.

Discover a premium gaming experience at Joo Casino, offering a wide variety of pokies, live dealer games, and generous promotional offers for all players.

Engage with interactive tournaments and exclusive rewards at Digits 7 Casino, where every spin can bring excitement and big wins.

Enjoy a diverse collection of games and immersive live casino action at Primaplay Casino, designed to provide both fun and lucrative experiences for players.

kumar bahis siteleri
pin up casino
online kaszinó
1 win
chicken road