පත් ඉරු | 26 |
පරිමාණය | සෙන්ටිමීටර් 50.5 × 6 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඛෟ’ තෙක් |
කම්බ | සෙන්ටිමීටර් 51 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් නැත |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ තත්‍ර ඛො භගවා,, ප`චවගගියෙහි භිකඛු,, ආමනෙතසි,,෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා පබබජිතෙන නසෙවිබබා යොචායං කාමෙසු කාමසුඛලලිකානුයොගො… මේසේ මෙ ධම්සක් පැවතුන් සූත්‍රයෙහි එවමෙම සුතං,, යන මෙ පදය ආදි කොට භිකඛු ආමනෙතසි,, යන පදය දක්‍වා,, ශ්‍රාවක භාසිතය වනෙන් ය෴ ද්‍වෙ මෙ භිකඛවෙ යන පදය ආදි කොට නත්‍ථිදානි පුනබභවොති යන පදය දක්‍වා ශ්‍රී මුඛ පාලි බුද්‍ධ භාසිතය වනෙන් ය෴ ඉදමවොච යන තැන් පටන් අඤඤාසීතිවත භො කොඬඤෙඤාති යනුවෙන් වදාල උදාන වචනය හැර සෙසු සියල්ල ශ්‍රාවක භාසිතය යි දතයුතු෴ මෙ ධම්සක් පැවතුන් සුතත්‍ර සනෙන් ලියා නිම කරණ ලදි෴෴෴ |
විහාරය | නියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ |
Unable to load PDF service..
Close
Tags: NPRK-0007