පත් ඉරු | 372 |
පරිමාණය | සෙන්ටිමීටර් 62 x 5.5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘භෘ’ දක්වා |
කම්බ | සෙන්ටිමීටර් 62.5 x 6, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් කර තිබේ. දෙ පස බලා සිටින සේ ඇඳ ඇති සිංහ රූ දෙකක් ද ඇති අතර රතු, කළු සහ කහ වර්ණ භාවිතයෙන් තත් රූප ද සිතුවම් කර තිබේ. තරමක ප්රමාණයක මල් දෙකක් ද කම්බයේ පිටත දක්නට ඇත. කම්බය වටා කළු සහ කහ වර්ණ භාවිතයෙන් ඇඳ ඇති පලා පෙති මෝස්තරයක් ද වේ. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස ෴ සත්ථුපප සත්ථචරණං සරණං ජනානං බ්රහමාදි |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |
Tags: MRVM-0154