| පත් ඉරු | 745 |
| පරිමාණය | සෙන්ටිමීටර් 61.5 × 6, |
| පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඨෞ’ තෙක් සහ ‘ක’ සිට ‘ද්‍වෙ කෲ’ තෙක් |
| කම්බ | සෙන්ටිමීටර් 63 × 7, කම්බ පිටත කහ, රතු සහ කොළ වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත. |
| වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ සීලෙ පතිට්ඨාය නරො සපඤෙඤා චිතතං පඤඤ`ච භාවයං ආතාපි |
| පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |
