පත් ඉරු | 46 |
පරිමාණය | සෙන්ටිමීටර් 34 × 5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ගො’ තෙක් |
කම්බ | සෙන්ටිමීටර් 55 × 5.5, කම්බ පිටත රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. |
වැඩිදුර විස්තරය | ඔනනමො තසස භගවතෙර්‍හතෙ සම්‍යක් සඹුද්ධාය෴ ශ්‍රීමත් ජඹු`වීපයෙහි සකල විද්‍යා නිධාන වූ ගෞඩ දෙසයෙන් ශ්‍රී ලංකා`වීපයට පැමිණි තර්කක ව්‍යාකරණ කාව්‍ය නාටකාදී සමසත ශාසත්‍රයෙහි නිපුන වු කාත්‍යායන ගොත්‍ර සමභුත වූ ශ්‍රී රාමචන්ද්රභාරතී නම් බ්‍රාහමණ පඬිතොතතම කෙනෙක් ශ්‍රී සංඝබොධි ශ්‍රී විජයබාහු පරිවෙණාධිපති ත්‍රිපිටක වාගීසවරාචාාර්ය්ය ශ්‍රී රාහුල සථවිර පාදයන් වහන්සේ කෙරෙන් … තීත්ර්ථග්රාමපතෙසසතසත්රි පිටකධාරස්ය භූපාන්වයාචාර්ය්ය සෙය්යභ මුණීසවරශ්ය සුගිර ශ්‍රී රාහුල සවාමිනඃ සිශ්යො යොව රජස්ය මඟල මුණිඃ ධීමාන්සවායා භාසයා කාරුණෙය්යන මුනින්ද්‍ර භකති සතකමව්යාඛ්යානවා෴ නමො බුද්ධාය ගුරවෙ නමො ධමර්මායතායිනෙ නමසසංඝාය මහතෙ ත්රිභ්යොපි සතකං නමඃ උත්පතතිසසුද්ධ වංශෙ වර පුර්ෂ පද ප්‍රාත්‍ර්‍ථනා බො… |
පොත් වල හිමිකරු | සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය |
Tags: SMPB-0038