Skip to content Skip to footer

විජ්ජා පාළු තීන්දුව හා විජ්ජා පාළු අලගු කැපීම Wijja Palu Thindu ha Wijja Palu Alagu Kapima

පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 55 × 3.5
පත් ඉරු අංකනය නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕං ලාහීලා වටටු වටටු සොලලා බාදු සොලලා බාහි බාදු මානුගේ කාජේ එටටු මටටු කටටු භුතපප්‍රදාතා
කටටු විසනු කටටු හනුමනතා කටටු පා…ත් බුදු රැස් අනිං උනා දෙවියං අනිං ඔහු ගේ යනත්‍ර දිෂටි මනත්‍ර
දිෂටි හිර යි සලසස පස් විසි දහසක් බුදුං අනිං ඔහු සිටිනෙන් කුල නුවර මම සිටිනෙන් සවාසු දහසක් …
කැපි කැපි ඉගිල ඉගිල සර්‍ව දේවපතතිනිපප්‍ර සූනියං ඉරු දේස් දේස් පාසෙලළුැං ෴ ඕං හ්‍රිං ආකි බ්‍රඩි විස
ග්‍රි කුල සූනියං පොවාඩා පොඃ ෴ විජජාපාළු තින්‍දුව යි ෴ දෙහි තුන කපා පස් තෙලට දමනු ෴
විජජාපාළු ඔලිං වින කර දුං විට එඩරු තෙලට හත් වර මතු බොනු හා ජන වෙජජාමක හා පැං ගෙඩියට
හත් විට මතුර බොනු වින ඇරෙ යි ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
Unable to load PDF service..
Close
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com