පත් ඉරු | 314 |
පරිමාණය | සෙන්ටිමීටර් 48 x 5.5, |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘නෙ’ දක්වා |
කම්බ | : : සෙන්ටිමීටර් 48 x 5.5, 1,2- කම්බයේ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු පැහැයෙන් කළ මල් ලියකම් දක්නට ඇති අතර, කම්බය වටා කළු සහ කහ පැහැය උපයෝගි කර ගනිමින් නිර්මිත පලා පෙති මෝස්තර රටාවක් දක්නට ලැබේ. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ විපුල වූ කරුණා ඇති ත්‍රිවිද්‍යා අෂට විද්‍යායෙන් |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |