පත් ඉරු | 115 |
පරිමාණය | සෙන්ටිමීටර් 38 × 5.5 |
පත් ඉරු අංකනය | ‘ඞූ’ සිට ‘ඨූ’ තෙක් |
කම්බ | සෙන්ටිමීටර් 38.5 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත. |
වැඩිදුර විස්තරය | … තුන චතුමධුරයෙන් පුරා රජජුරුවං සවමීපයට ගොස් වැඳ එකත්පසව සිට දෙවයං වහංස අප දන්වනනක් ඇතැ යි |
පොත් වල හිමිකරු | ටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල |