| පත් ඉරු | 1076 |
| පරිමාණය | සෙන්ටිමීටර් 47 × 5 |
| පත් ඉරු අංකනය | ‘1’ සිට ‘24’ තෙක් හා ‘ඛො’ සිට ‘දුළෞ’ තෙක්, |
| කම්බ | සෙන්ටිමීටර් 47.5 × 5.5, පිත්තල ලෝහයෙන් සකස් කළ කම්බ සවි කොට ඇත. |
| වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහ පොලව සෙ තුන් ලොවට පිහිට ගුණ ඇති මහ මුහුද සේ |
| පොත් වල හිමිකරු | බෞද්ධෝදය විහාරය පාලටුව, මාතර |
Tags: BDVP-0092
