| පත් ඉරු | 554 |
| පරිමාණය | සෙන්ටිමීටර් 47.5 × 5.5 |
| පත් ඉරු අංකනය | ‘සව’ සිට ‘ළඃ’ තෙක් සහ සෙසු පත් ඉරු සිංහල ඉලක්කම්වලින් අංකනය කර ඇත |
| කම්බ | සෙන්ටිමීටර් 48 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත. |
| වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිධූ අනුතතරො පුරුස ධමම සාරති සතතා දෙව මනුසසානම් බුද්‍ධො භගවා ති෴ සෝ භගවා බුද්‍ධො ඒ භාග්‍යවත්‍වූ බුදු රජාණන් වහන්සේ ඉතිපි අරහං මුළු ලෝ වැසියන් විසින් කරණ ලද ආමිස පූජා ප්‍රතිපතති පූජාවට සුදුසු හෙයින්‍ද … ඉමිණා පුඤඤකමෙමන යාව බුද්‍ධො භවාමහං වෙසසනෙත්‍රා සමොධානෙන ජොති සෙ`ඨීව භොගිනා පුඤෙඤණ සීවලී සමොයී චකකු අනුරුද්‍ධො පඤඤා භල මහුසධො ධීඝායුකො …. ආරොගො භගගුලි සමොකචඡ … වනෙතා … සුදසසාතොව රාජානං හොතු මයහං භවාභවෙ෴ අටලොස් මහා විද්‍ධ්‍යා සිවු ශැටක් වත් කලටත් ඉගෙණ ලොවැති … මම දොසන්න ජායතෙ෴෴෴ |
| පොත් වල හිමිකරු | බෞද්ධෝදය විහාරය පාලටුව, මාතර |
Tags: BDVP-0057
