පත් ඉරු | 4 |
පරිමාණය | සෙන්ටිමීටර් 45 × 5.5 |
පත් ඉරු අංකනය | ‘1’ සිට ‘3’ තෙක් |
කම්බ | නැත. |
වැඩිදුර විස්තරය | අද දවස් දන් දෙනු පිණිස මෙතැන්හි පැමිනියා වූ ශ්රර්ද්ධා බු`ධි සමපනන සත් පුර්ෂයන්ට රැස් වූ පුන්ය සමභාරයා නම්෴ සතං හත්ථි සතං අසසා෴ පෙ෴ යනු සර්වඥ රාජොතතමයානන් වහන්සේ විසින් දෙසනා කොට වදාල බැවින් පදවීතිහාරයෙන් සිද්ධ වූ කුසල් නම් දන් දෙන්ට බන අසන්ට බුදුන් වඳින්ට යමහ යි කියා තුබූ පියවරට හසු වූ භූමිය සොලොස් වරෙක … මහ ධන සිටු ආදීන් මෙන් භොග සමපතතියෙන්ද අඟුලිමාලාදීන් මෙන් මහත්වු තෙජ සින්ද,, විසාඛා සුජාතාදීන් මෙන් නොනසනා දූ දරු ගව මහිසාදි කෙත් වත් ධන ධාන්යාදි නොයෙක් සමපතතියෙන්ද යුකත ව ඉපද එ ලත් සමපතතියෙන් මතු බුදු වන මෛත්රී බුදුන් ඇතුළු වූ කෙල ලක්ෂයක් මහ රහතුන්වහන්සේලාට සිවු පසයෙන් උපසථාන කොට එ බුදුන් විසින් දෙසන ලද ශ්රී සද්ධමර්ම දෙසනාව අසා අජරාමර වූ නිවන් සමපත් ලබනට සේතු වෙ වා෴෴෴ |
පොත් වල හිමිකරු | බෞද්ධෝදය විහාරය පාලටුව, මාතර |
Tags: BDVP-0056