පත් ඉරු | 229 |
පරිමාණය | සෙන්ටිමීටර් 45.5 × 5.5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ණා’ තෙක්, |
කම්බ | සෙන්ටිමීටර් 46.5 × 6.6, කම්බ පිටත කහ පැහැ පසුබිමක් මත රතු සහ කොළ වර්ණවලින් මල් මෝස්තර රටා දක්වා ඇත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නත්‍වාහං භවකනතාරං,, තරණං රතනතතයං,, පකාසිසසාමි |
පොත් වල හිමිකරු | සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය |