පත් ඉරු | 9 |
පරිමාණය | සෙන්ටිමීටර් 33.5 x 4.5 |
පත් ඉරු අංකනය | අංකනය ‘2’ (පළම ු පත් ඉරුව යැයි විශ්වාස කරන පත් ඉරුවේ අංකනය සහිත කොටස කැඩී විතැන් වී ඇත) සිට ‘8’ දක්වා (අවසන් පත් ඉරුව අංකනය කර නැත), |
කම්බ | නැත. |
වැඩිදුර විස්තරය | … ප්‍රවර ජිනෙන්‍ද්‍ර ශාසනාභිව්‍ර`ධීකාමී වු ග්‍රහසත ප්‍රව ්‍රජජිත සකළ සර්‍ධාවනතයන් පුර්‍ෂයන්‍විසින් ඡන්‍දාදී සතර ප්‍රගතියෙන්‍වැලකී ප්‍රඥාවෙන් යුකත ව මෙහි දක්‍වන … මසා හොද ආකාර සිත්වලට ගෙන ආත්මාත්‍ර්‍ථ පරාත්‍ර්‍ථ දෙක දෙ ලොවින ් ම සිද්‍ධ කටයුතු යි ෴ එ ් අප විසින ් මෙහි කියන ලද කාරණ කවරෙද යත් ෴ … නා නිධාන ව ූ … සින ් කියන්ට ඕනැකම් කලෙ කුමකනිසා ද යත් දැනට මේ රටවාසි … පුරාණෙ පටන් කරගන ආ වෙහෙර විහාර පෙති (පි)ලිම ආදියට කරණ වන්‍දණාමානාදියත් අතහැර … මාඝමහර පාප භික්‍ෂූන් ගෙ දොසාරොපන අශ්‍රමනකන්‍දැක අසා අනිකුත් ලෙ … සිල්වත් ගුණවතුන්ටත් නින්‍දා පරිභව කියමින් සේවනය භජනය කරන ්ට අයොග්‍ය වු |
පොත් වල හිමිකරු | මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ |
Tags: MRVM-0071