පත් ඉරු | 47 |
පරිමාණය | සෙන්ටිමීටර් 39 × 4.5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඛෲ’ තෙක් සහ ‘ක’ සිට ‘ගඃ’ තෙක්, |
කම්බ | නැත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධොපි බුද්‍ධසස භනෙයය වනනං කපපමපි චෙ අඤඤ මහාසණො ඛීයෙථ කපෙපා චිරදීඝ මනතරෙ වණෙණන ඛීයෙථ තථාගතසස෴ බුද්‍ධොපි බුද්‍ධසස භණෙයය වනනං බුද්‍ධොපි… සර්‍ව කෙලසයන් ප්‍රහීන කොට ලොවුතුරා බුදු වූ සර්‍වඥ කෙනෙකුන් වහන්සේ ගේ බුද්‍ධසස,, එසේ ම ලොවුතුරා සර්‍වඥ කෙනෙකුන් වහන්සේ ගේ … එහි මහන ව තුන්තරා බොධියෙන් එක්තරා බොධියකට පැමින අජර වූ අමර වූ නිබර්‍භය වූ උතුන් වූ අමා මහ නිවන් දකිනට වේ වා සිද්‍ධ වේ වා වාසනා වේ වා ප්‍රාර්‍තතනා වේ වා෴ තව ද මෙම කථා වසතු පොත් වහන්‍ෂ් ගේ අකුරු ගනනාවට එකී අකුරට චක්‍රවර්‍තති රාජජය ලැබෙන පිනිස බර පැන් නිමා දුනනාවුනට නියත ලැබෙ යි බුදුහු වදාළ හෙයිනි෴ මේ ලිවු පින් පුරා෴ විද සෞ සැපත් නිතොරා෴ නොවැද බිය සසරා෴ මම ද බුදු වෙමවා ය ලොවුතුරා෴෴෴ |
පොත් වල හිමිකරු | බෞද්ධෝදය විහාරය පාලටුව, මාතර |
Tags: BDVP-0016