Skip to content Skip to footer
පත් ඉරු 13
පරිමාණයසෙන්ටිමීටර් 41.5 x 5.5
පත් ඉරු අංකනය(සේඛියා) ‘ක’ සිට ‘කු’ දක්වා-සෙසු පත් ඉරු
අංකන අවිධිමත්
කම්බ

සෙන්ටිමීටර් 29.5 x 4.5, සාමාන්‍ය ලී කම්බා යොදා ඇත. හැඩ දමා නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඉමෙ ඛො පනායසමනෙතා ශෙඛියා ධමමා උදෙදසං
ආයචඡනති ෴ පරිමඬලං නිවාසෙසසාමීති සිකඛා කරන ීයා ෴ පරිමඬලං පාරුපිසසාමීති සිකඛා
කරනීයා ෴ සුපටිචඡනෙනා අනතරඝරෙ ගමිසසාමීති සිකඛා කරනීයා ෴ සුපටිචඡනෙනා අනතරඝරෙ

අධිවාසේ තුනො භනෙත් භොජනං පරිකපපිතං අනුකමපං උපාදාය පතිගන්හාතු මුතතමං ෴ මේ ගාථාව
කියා බුදුන් ක්‍ෂමා කරනු ෴ දෙවතා සමූහයාට පින්‍දන ගාථාව ෴ ආකාසට්ඨා ච භුමමට්ඨා දෙවා නාගා
මහි`ධිකා පුඤඤනතං අනුමොදිත්‍වා චිරං රක්ඛනතු සාසනං ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com